Monday, October 23, 2017
- nethgossip.lk@gmail.com

පොලිස්  රථයට පලෙයි ප්‍රදේශයේදී වෙඩි - රථයට හානි

22695Views

පලෙයි ප්‍රදේශයේ මේවන විට විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

පලෙයි  ප්‍රදේශයේදී  අලුයම කාලයේදී පොලිස් සංචාරක රථයට වෙඩි ප්‍රහාර එල්ලවීම නිසා මෙලෙස විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය ආරක්ෂක අංශ  පැවසූවේ ටි 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකොට ඇති බවයි.

ප්‍රහාර එල්ල කර ඇති  ස්ථානයේ තිබී භාවිතයට නොගත් උණ්ඩ රැසක් ද හමුව තිබෙනවා.
 

YOU MAY ALSO LIKE