Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලඟදි විවාහ වන අයට සුබ ආරංචියක්...!!! මේ වාසිය මිස් කරගන්න එපා.

2747Views

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම මනාලියන් දැක්ම හා මංගල ප්‍රදර්ශනය නොවැම්බර් මාසේ, ඒ කියන්නෙ මේ මාසේ 16/17/18 යන දින තුන පුරාවටම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා.

ලඟදි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ තරුණියන්ට වගේම මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ ප්‍රදර්ශනයට සහභාගී වෙන්න පුළුවන්.ඒ වගේම ඔබේ මංගල දිනය වෙනුවෙන් විශේෂ දීමනා,ඔබ පුදුමයට පත්කරන වට්ටම් රැසක් සමඟ ඔබ නොසිතු අත් දැකීමක් ලබා දෙන්නට ඔවුන් කටයුතු සංවීධානය කර තිබෙනවා.

 ඔබේ ජීවිතයේ සුන්දර දවස තවත් සුන්දර කරගන්නට ඔබට විශාල දැනුම් සම්භාරයක් මෙහිදී ඔබට ලැබෙනවා නොඅනුමානයි.මේ පිළිබඳව තවත් විස්තර ඔබට 077-7800334 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගන්න පුළුවන්.