Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

වෙරළට ආ දැවැන්තයාට හමුදාවෙන් ලැබුණු සැළකිලි මෙන්න. (PHOTOS)

2667Views

මේ දිනවල දැවැන්ත මතස්‍යයින් වෙරල තීරයට ගොඩගසාගෙන එන සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේද එවැනි මතස්‍යයින් හමුවීම නිසා එම ප්‍රදේශවල ධීවරයන්ගේ අතමිට සරුවුන පුවත් පසුගියදා අප නෙත් ගොසිප් තුලින් අනාවරණය කරා.

මේ කියන්න යන්නෙනම් ලංකාවෙ සිදුවීමක් නෙමෙයි. මේ සිදුවීම අයිති වෙන්නෙ චීනයට.ඊයේ (13) චීනයේ ජිඅංෂු පළාතේ චී‍දොංග් වෙරළ තීරයට වක ගැසුණු පිටක් සහිත දැවැන්ත තල්මසෙකු ගොඩගසා තිබුනා.පසුව එම තල්මසා හමුදා සාමාජිකයින්ගේ සහයෙන් රැකබලා ගෙන පසුව  උදම් රළ ඉහළ යාමත් සමඟ මුහුදට මුදාහැර තිබෙනවා.

එම ඡායාරූප පහතින්.

 

 

 

 

 

YOU MAY ALSO LIKE