Tuesday, April 24, 2018
- 0770586666

Darren Vandortගේ 'MARIA' ඔබ දුටුවාද ? (PHOTOS)

1915Views

Darren Vandort යොවුන් ගායන ශිල්පියාගේ නිරූපණ  ඡායාරූප පෙළක් nethgossip.lk වෙතින් පමණක් ඔබට දැක ගත හැකි වනවා.

එම ඡායාරූප ඇල්බමය නම් කර ඇත්තේ 'MARIA' ලෙසයි.

එම ඇල්බමය පහතින්.

(ඡායාරූප - වරුණ අමරසිංහ)