Thursday, September 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලෝකයේ කොහේ හිටියත් අවුරුද්දට ගෙදර අය පුදුම කරන්න හොඳම තැන මෙන්න...!!

22321Views

සිංහල හින්දු අලුත් අවුරුද්ද ලඟ ලඟම එනවා. ඉතිං අලුත් අවුරුද්ද කියන කොටම ගොඩක් දෙනාට මතක් වෙන දෙයක් තමයි තෑගිබෝග කියලා කියන්නෙ. ලොකු කුඩා හැම දෙනෙක්ම පරණ තරහ මරහා අමතක කරලා දාලා  එකිනෙකා අතර තෑගිබෝග හුවමාරු කරගනිමින් අලුත් අවුරුද්ද සමරන්න පුරුදු වෙලා ඉන්නවා.

පවුලේ හැමදෙනාම එකතුවෙලා අලුත් අවුරුද්ද සමරද්දි  විදෙස්ගතවෙලා ඉන්න ඥාතීන්ට,හිතවතුන්ටනම් සමහර විට පුංචි දුකකකුත් ඇතිවෙන්න පුළුවන්. මොකද පවුලේ අයත් එක්ක එකතුවෙලා අවුරුදු සමරන්න බැරිවුනා කියලා. කොහොම වුනත් අවුරුද්දේ සතුට විදෙස්ගතවෙලා ඉන්න ඔබටත් ඒ විදියටම අත් විඳින්න, ඔබේ පවුලේ ඥාතීන්,හිතවතුන්, මිතුරු මිතුරියන් මේ හැමදෙනාටම හිතේ හැටියට අලුත් අවුරුදු තෑගි බෝග යවන්න ලක්විමන.com ඔබට   අවස්ථාව උදාකරලා දීලා තියෙනවා.

වසර 09 ටත් වඩා වැඩි කාලයක් තිස්සේ පාරිභෝගික හදවතේ විශ්වාසය දිනු  lakwimana.com මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ තෑගි සහ වට්ටම් රැසක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ නිසාම ඔබේ සහෘදයින් වෙනුවෙන් තෝරා ගන්නට නැවුම් මල් වර්ග,කේක් වර්ග, සෙල්ලම්බඩු, චොකලට් වර්ග, සුවඳ විලවුන් වර්ග, ඇඳුම් වර්ග මෙකී නොකී භාණ්ඩ වර්ග රැසක්ම තියෙනවා.ලක්විමන.com වෙත පිවිසුනොත් මේ හැම දෙයක්ම ඔබට දැක ගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි අවුරුදු කැවිළි පෙවිළි වුනත් ඔබට lakwimana.com හරහා යවන්න පුළුවන් නිසා අවුරුද්දට කැවිළි පෙවිළි අරන් ඔබ ගෙදර ආවා වගේ හැඟීමක් ඔබේ ඥාතී හිතවතුන්ට ලබා දෙන්න ඔබට පුළුවන්කම තිබෙනවා.

දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අන්තර්ජාලය හරහා මේ විදියට භාණ්ඩ ඇනවුම් කරන්න පුළුවන් තවත් තැන් තියෙනවා නේද කියලා. හැබැයි ඉතිං ලක්විමන.com හරහා වසර 09 ක් තිස්සේ භාණ්ඩ ඇනවුම්කල පිරිස අන්තර්ජාලයට එක්කල ඇගයුම් හා ප්‍රතිචාර (facebook reviews and google review) හරහා කියපු දේවල් බැලුවොත් lakwimana.com විශිෂ්ඨත්වය ඔබටම වටහා ගන්න පුළුවන්. අනුකරණ වලට නොරැවටී විශ්වාසයෙන් ත්‍යාගය හරිම දිනයට ගෙදරටම යවන්න නම් ලක්විමන.com හා සම්බන්ද වන්න. 

ඒ වගේම අනෙකුත් සේවා සමඟ සසඳා බලද්දි ලංකාවේ ඕනෑම තැනකට තෑගි යවන්න පුළුවන් වීමත් ඔබට අවශ්‍ය දිනයේදීම ඔබ ලබාදෙන ලිපිනයටම භාණ්ඩ ප්‍රවාහනය කර දීමට ඇති හැකියාවත් අතින් lakwimana.com ඉහලින්ම සිටිනවා.

ඒ වගේම විදෙස් රටක ඉඳගෙන භාණ්ඩ ඇනවුම් කිරීමේදී ක්‍රෙඩිට් කාඩ් පතක අවශ්‍යතාවය තදින්ම දැනෙනවා. නමුත් ලක්විමන.com හරහා ක්‍රෙඩිට් කාඩ් තිබුණත් නැතත් ඔබට භාණ්ඩ ඇනවුම් කිරීමේ හැකියාව තිබෙනවා. මොකද ලංකාවට සල්ලි එවන ඕනෑම ආකාරයකින් ඔබට ගෙවීම් කරන්න පහසුකම් lakwimana.com තුල තියෙනවා.

ඒ වගේම උපරිම විශ්වාසයෙන් ඔබත් එක්ක කටයුතු කරන ලක්විමන.com සතු දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන පාරිභෝගික සහයක සේවාව නිසා 0778892006 ඔස්සේ ඔබට පහසුවෙන්ම ඔවුන් සමඟ සම්බන්ද වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම Viber,imo,WhatsApp සහ Skype ඔස්සේත් ඔබට lakwimana.com සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ලක්විමන App එක භාවිතා කරමින් ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීම කටයුතු කරන්න පුළුවන් වීම ඔබට ලැබෙන තවත් වාසියක්.

ඒ නිසා තවත් ප්‍රමාද වෙන්න එපා දැන්ම ලක්විමන.com වෙත හෝ ලක්විමන ෆේස්බුක් පිටුවට ඇවිත් මේ අත්දැකීම විඳින්න.

 

 

 

 

 

 

 

YOU MAY ALSO LIKE