Tuesday, April 24, 2018
- 0770586666

‘GIFs වලින් සුබපතා GIFTS දිනන්න’ සමාජ ජාලාවල සැරිසරන ඔබට සුභ ආරංචියක්..!

1090Views

සමාජ ජාලා භාවිතා කරන ඔබට මෙදා අවුරුද්ද වෙනුවෙන් අත හිත පිරෙන්නම තෑගි බෝග දිනා ගන්න අපූරු අවස්ථාවක් තියෙනවා. Facebook, Whatsapp , Messenger, twitter සහ Viber භාවිතා කරන ඔනෑම අයෙකුට මේ හා සම්බන්ධවෙලා වටිනා තෑගි දිනාගන්න අවස්ථාව තියෙනවා.

මේ සඳහා ඔබට කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයක්. අපි මුලින්ම බලමු Facebook භාවිතා කරන ඔබ කොහොමද මේ තරඟයට සහභාගී වෙන්න ඕන කියලා. ඒ සඳහා ඔබට අවශ්‍ය ඔනෑම තැනක   Facebook Comment තීරුවෙහි ඇති Gif යන ස්ථානයට ගොස් Avurudu ලෙස Search කරන්න. ඉන් පසුව ඔබට ලැබෙන NDB Avurudu Gif එකක් Comment කර එහි Screenshot එකක් NDB Bank Facebook පිටුවට Inbox කරන්න.

ඒ වගේම Whatsapp භාවිතා කර ඔබට Whatsapp Comment තීරයෙහි ඇති Gif යන ස්ථානට ගොස් එහි Avurudu යන වචනය Search කර ලැබෙන GIF Comment කර මේ සඳහා සහභාගී වෙන්නත් පුළුවන්. එහිදී ඔබ කමෙන්ට් කල NDB Avurudu Gif එකෙහි Screenshot එකක් NDB Bank Facebook පිටුවට Inbox කිරීමත් අනිවාර්ය වෙනවා.

ටිව්ටර් ගිණුමක් භාවිතා කරන ඔබටත් කරන්න තියෙන්නෙ ඒ සමානම වූ දෙයක්. ඔබ twitter status Update කරන ස්ථානයට ගොස් එහි ඇති Gif යන ස්ථානයේ Avurudu ලෙස Search කර ලැබෙන GIF එකක් Update කර එහි Screenshot එකක් NDB Bank Facebook පිටුවට Inbox කර තරඟයට එක්වන්න පුළුවන්.

Messenger  හරහාද NDB Avurudu Gif Comment කර මෙම තරඟය සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කල යුත්තේ Messenger emojis වෙත ගොස් එහි ඇති Gif යන ස්ථානයෙන් NDB Avurudu Gif එකක් තොරා Comment කිරීමයි. එසේ Comment කරන ලද NDB Avurudu Gif එකෙහි Screenshot එකක්ද NDB Bank Facebook පිටුවට Inbox කල යුතු වෙනවා.

එසේම Viber භාවිතා කරන ඔබටද මේ තරඟය සඳහා එක්වන්න පුළුවන්. ඒ සඳහා ඔබ කල යුත්තේ Viber Chat හි ඇති Gif Option එක තෝරා එහි Avurudu යන්න Search කරන්න. පසුව ඔබට ලැබෙන NDB Avurudu Gif එකක් comment කර එහි Screenshot එකක් NDB Bank Facebook පිටුවට Inbox කරමින්ද මේ සඳහා ඔබට එකතු වෙන්න පුළුවන්.

මේ තරඟයට සහභාගී වීම සඳහා මෙම පෝස්ට් එක like කර Share කර තිබීම අනිවාර්ය වනවා.

ඉතිං නිරන්තරයෙන්ම ජාලාවල සැරි සරන ඔබට මෙදා අවුරුද්දෙදි අත හිත පෙරෙන්න තෑගි බෝග දිනාගන්න NDB බැංකුවෙන් උදාකරලා දීලා තියෙන මේ අවස්තාව මඟහැර ගන්න එපා කියලා අපි ඔබට මතක් කරනවා.



 

YOU MAY ALSO LIKE