Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අමරිකාව සිරියාවට ගහද්දී රුසියාවේ රතු ඉර පනී...! පූටින්ගෙන දැඩි තීරණයක් ..! (PHOTOS)

12803Views

 

බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව එක්ව සිරියාවේ ඩමස්කර් නුවරට එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරය හෙළා දකිමින් රුසියානු රුසියානු ජනාධිපති විලැදිමිර් පුටින් හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් කුපිත නොකර  එක්සත් ජාතින්ගේ ආරක්ෂ මණ්ඩලය වහාම රැස්කරන ලෙසයි.

අමෙරිකාව සහ ඔවුන්ගේ හිතවත් රාජ්‍යයන් සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගැනීම සම්බන්ධයෙන්  එක්සත් ජාතින්ගේ ආරක්ෂ මණ්ඩලය වහාම රැස්කරන ලෙසයි රුසියානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.

මෙය අමෙරිකානු ආක්‍රමණයේ ආරම්භයක් බව තමන් දකින බවද  සඳහන් කරන රුසියානු ජනාධිපතිවරයා  සිරියාවේ වත්මන් තත්ත්වය හමුවේ රටේ ජාත්‍යන්තර සබඳතා බිඳ වැටී ඇති බවද සඳහන් කරනවා. එසේම ඊයේ අමරිකාව එල්ල කල ගුවන් ප්‍රහාර නිසා සිදු වූ ව්‍යවසනය දැක්වෙන ඡායාරූප පෙළක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


 

 

YOU MAY ALSO LIKE

GALLERY

Narmadha Yapa Abewardena

378
2018-07-18

INAMI

172
2018-07-18

Rashmi Madushika

187
2018-07-18

Nuwandika Siriwardena

2156
2018-07-17