Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වෙසක් පෝදා රාත්‍රියේ ජනප්‍රිය නළු නිළියන් එකට එක්වූ මොහොත..! (PHOTOS)

12672Views

පසුගිය වෙසක් පොහොය දිනය නිමිති කර ගනිමින් සංචන ශෂී නර්තන පදනම දෙවන වරටත් අයිස් ක්‍රීම් දන්සලක් සංවිධානය කර තිබුණා. මේ සඳහා දිනක්ෂි ප්‍රියසාද්,සාරංග දිසාසේකර,විනූ සිරිවර්දන ඇතුලු ජනප්‍රිය රංගන ශිල්පීන්  රැසක් එක්ව සිටියා. එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

 

YOU MAY ALSO LIKE