Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බනිස්, මාළු පාන් මිල රුපියල් 5කින් වැඩිවෙයි - සියලු බේකරි නිෂ්පාදන වල මිල ලබන සතියේ සිට ඉහළ යන්නේ මෙහෙමයි

3780Views

 

බනිස්, මාළු පාන් ඇතුලු සියලු බේකරි නිෂ්පාදනවල  මිල රුපියල් 5.00කින් වැඩි කිරීමට සමස්ත  ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් පාන් මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.
 
ලබන 16 දා සිට මෙම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බලාපොරොත්තුවන  බව කී ඒ මහතා ඉන්ධන මිල ඉහළ යාම, ඩොලරයේ අගය වැඩිවීම අනායනික අමුද්‍රව්‍ය සඳහා අධික බදු  අය කිරීම වැනි කාරණා හේතුවෙන් මෙසේ මිල ඉහළ දැමීඹට සිදුවන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

YOU MAY ALSO LIKE

GALLERY

Narmadha Yapa Abewardena

377
2018-07-18

INAMI

170
2018-07-18

Rashmi Madushika

186
2018-07-18

Nuwandika Siriwardena

2154
2018-07-17