Monday, August 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ප්‍රවීණ රංගන ශිල්පි අමරසිරි කලන්සූරිය මිය ගියාද..? සමාජ ජාල කළඹන පුවතේ ඇත්ත නැත්ත මෙන්න

8091Views

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලන්සූරිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට පුවතක් මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

මේ පිළබඳව නෙත් ගොසිප් අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ අදාළ පුවත සාවද්‍ය බවයි.

කෙසේ වෙතත් අමරසිරි කලන්සූරිය මහතා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ පුත් දුමින්ද කලන්සූරිය අප වෙත සඳහන් කළා.

ඔහුගේ තත්වය අසාධ්‍ය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


 

YOU MAY ALSO LIKE