Monday, August 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සමුගෙන ගිය ඩිවිලියර්ස් නැවතත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට..!

10077Views

පසුගිය මැයි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒබී ඩිවිලයර්ස් නැවතත් එම කණ්ඩායම සමගින් එක්වනු ඇති බවට වාර්තාවෙයි.

ඒ උපදේශකවරයෙකු ලෙසිනි.

මේ පිළිබඳව අදහස් පළකරන දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පවසන්නේ නුදුරු ආනාගතයේ ඩිවිලියර්ස් උපදේශකවරයෙකු ලෙසින් එක්වනු ඇති බවට විශ්වාසය පළ කරන නමුත් තවමත් ඒ පිළිබඳව තහවුරු කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් ඩිවිලියර්ස් සමග කළ බවත් එය සතුටුදායක එකක් බවත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

 

YOU MAY ALSO LIKE