Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ශ්‍රී ලංකා ජාතික උරුමයේ වැදගත්ම අංගය බුදු දහමයි, මොන ආගම ඇදහූවත් බුදු දහමේ වටිනාකම් අපේම ජීවිතයේ කොටසක් " අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ කියූ අපූරූ කතාව! (VIDEO)

19185Views

අප ජීවත් වන ශ්‍රී ලංකාවේ උරුමය සහ සංස්කෘතිය සැදී ඇත්තේ උතුම් බුදු දහම ඇසුරිනි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ සිරිත් විරිත් සහ උත්සව ශ්‍රී ලාංකික සංස්කෘතිය බවට පත්ව තිබේ.

ඒ අතරින් දළදා පෙරහැර ප්‍රධානය. මේ දිනවල පැවැත්වෙන දළදා පෙරහැර ප්‍රධානය. ශ්‍රී ලාංකික අපගේ උරුමය සහ අභිමානය වන දළදා පෙරහැර පිළිබදව අදහස් දක්වන අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පවසන්නේ ශ්‍රී ලංකාවේ අපගේ ජාතික උරුමයේ වැදගත්ම අංගය බුදු දහම බවයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සභ්‍යත්වය සෑදි පවතින්නේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් බවත් අගරදගුරුතුමන් පවසනවා.

කාදිනල්තුමන් දැක්වූ අදහස් පහතින්,

 

YOU MAY ALSO LIKE