Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපති මෛත්‍රී සමග ඉදිරියේදීත් වැඩ කිරීමට රනිල් කැමති වෙයි

9589Views

තමා ඉදිරියේදීත් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රනිල් වික්‍රමසිංහ මහතා,

“මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්‍රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ . ඔවුන් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් පෙනෙන්නේ ඔවුන්ට අංක නැත බවයි. ප්‍රමාද කිරීම ගැන මම කනගාටුවෙනවා මොකද මේ හරහා රට අස්ථාවර වෙනවා යනුවෙන් පවසා ඇත.

YOU MAY ALSO LIKE