Monday, May 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ආණ්ඩුවට බහුතරය නෑ..විශ්වසභංගයත් සම්මතයි - අද පාර්ලිමේන්තුවේදී සිදුවූ දේ මෙන්න

6722Views

වත්මන් ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළා..

ඒ අද (14) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේයි.

එම අවස්ථාවේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාට භාර දෙනු ලැබුවා.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩු පක්ෂයෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල් තබා තැබීමට කථානායකවරයා තීරණය කළා.

YOU MAY ALSO LIKE