Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඩිල්ෂාන් පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් - පොහොට්ටුවේ සමාජිකත්වයත් ගනී (PHOTOS)

2799Views

හිටපු ශ්‍රීලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඔහු මීලඟ මහමැතිවරණය සඳහා එම පක්ෂයෙන් ඉදිරිපත්වනු ඇති බවටයි වාර්තාවන්නේ.