Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නිරූපණ ක්ෂේත්‍රයේ මෞලී මංගල්‍යය මේ 23 දා ගලදාරි හෝටලයේදී පැවැත්වීමට සියල්ල සුදානම් (PHOTOS)

21405Views

පී.ඩී. එන්ටර්ටේන්මන්ට් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 නිරූපන තරගයේ Best Personality සහ best congeniality තරග පසුගිය 16 වැනිදා වැල්ලවත්තේ හොටෙල් සෆායර් පර්ශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත් විණි.

මේ වනවිට popularity තරගය පැවැත්වෙන අතර පී.ඩී. එන්ටර්ටේන්මන් වෙබ් පිටුව හරහා තමන් කැමැති තරගකාරියකට ඕනෑම කෙනකුට මනාපය පළ කර හැක.

මෙහි අවසාන මහා තරගය නොවැම්බර්  23 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරගය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර, නොම්බර 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 යන ලිපිනයෙහි පිහිටි පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනයට පැමිණ හෝ  0762390666 යන දුරකථන අංකයට අමතා හෝ ලබා ගැනීමට හැකි බව තරගයේ ජාතික සංවිධායක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා සඳහන් කරයි.