Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සංගීතවේදීන් රැසක් මැද යක්ෂාවේෂෙන් ආගමනය සිදුවූ හැටි! (PHOTOS)

6161Views

අජිත් මිහිඳුකුල විසින් ගායන කරනු ලබන  යක්ෂාවේෂෙන්  ගීතය එළිදැක්වීම පසුගිය දා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී පැවැත්වුණා.

ඒ,මාධ්‍යවේදීන්,සංගීතවේදීන්,ගී පද රචකයින් සහ අනෙකුත් ක්ෂේත්‍රවල   ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් .

අයෝද්‍ය ප්‍රනාන්දු විසින්  ගී පද රචනා කරන ලද  සුනෙත් කැලුම් සංගීතවත් කරන ලද යක්ෂාවේෂෙන්  ගීතය එළිදැක්වීමේ අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.