Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජයග්‍රාහිකාවට ඒ මොහොතේම ලක්ෂ 15 ක් එක්ක රට සවාරි දුන් සාදාරණ විනිශ්චයකින් යුතු ඩොක්ටර් ප්‍රසාද්ගේ Mrs Ocean World Srilanka තරඟය නිමා වුනේ මෙහෙමයි (PHOTOS)

9947Views

පැජන්ට් කිව්වහම දැන් හැම තැනම තියෙන දෙයක්නෙ.හැබැයි ඉතින් ප්‍රමිතියක් ඇතිව පැජන්ට් එකක් කරනවා කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. පැජන්ට් ලෝකයම හෙල්ලුනු පැජන්ට්  කිංග් වෙච්ච ඩොක්ටර් ප්‍රසාද් ගෙ PD Entertainment ආයතනය අති සාර්ථක ලෙස සංවිධානය කළ Mrs Ocean World Srilanka තරඟාවලිය පහුගිය දවසක ඇති උත්කර්ෂවත් ලෙස සාර්ථක ලෙස පැවැත්  වුණා.

පහුගිය කාලෙ පැජන්ට් තරඟ වල තිබුනු ආන්දෝලනයක් තමයි ප්‍රතිඵල නිරවුල් නැතිකම.ඒ නිසාම පිරිසිදු විනිශ්වයක් එක්ක සංවිධානය විය යුතුයි යන්න පිහිටා පැවැත්වුනු මෙි උත්කර්ෂවත් රාත්‍රිය අන්තර්ජාතික මට්ටමින් පැවැත්වීම විශේෂත්වයක්.

මිලියන ගණන් තෑගි සමඟ ස්විස්ටර්ලන්ත සංචාර

මූලික තරඟ වට වලින් අනතුරු ව ⁣කුසපත් 800ක් මගින් තෝරාගත් තරඟකාරියක් විසිදෙදෙනෙක් එක් කිරුලක් වෙනුවෙන් තරඟ වැදුනා.තරඟයෙන් ජයග්‍රාහිකාව ලෙස කෞශල්‍යා මධුෂානි හට ලක්ෂ 15ක තෑගි මුදලක් මෙන්ම සිංගප්පූරු මෙන්ම යුරෝපා සංචාර සහ වටිනා තෑගි රැසක් ලැබුනා.

කෙසේ වෙතත් මෙවන් අතිශය ජනප්‍රසාදයට පත් රුජිණන් බිහිකිරීමෙි තරඟයක් මීට පෙර ලංකාවෙි නොතිබුනු අතර වෛද්‍ය ප්‍රසාද්ගේ අප්‍රතිහත ධෛර්ය මත මෙි සියල්ල සිදුකිරීම විශේෂ කාරණාවක්.වසරක් පාසා පැවැත්වෙන මෙම තරඟ  සදහා අද වන විට විශාල ප්‍රබෝධයක් ඇතිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අදවන විට කාන්තාවන් සඳහා වෙන් වු රූ රැජිණ තරඟවල් බොහෝ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවේ අංක එකේ පැජන්ට් කිංග් ලෙස විරුධාවලිය ලබා සිටින වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය විසින් සංවිධානය කළ Mrs Ocean Word Sri Lanka තරඟාවලිය පසුගිය 23 වනදා ඉතා උත්කර්ශවත් අන්දමින් නිමා වුනා