Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ජනාධිපතිකමින් අයින් වෙලා පොළොන්නරුවට ගිහින් ගොවිතැන් කරනවා‘‘ ජනපති කියපු කතාවක් ගැන මනෝ හෙළි කරයි..!

3963Views

තමන් බිත්තියටම හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව  පාර්ලිමේන්තු මන්ත්‍රී  මනෝ ගනේෂන් ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කර තිබෙනවා.

ජනපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පසුගිය සඳුදා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළ බවයි මන්ත්‍රීවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වන්නේ.