Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අයස්කාන්තය සමඟ නෙළුම් පොකුණ වර්ණවත් වුන හැටි..! (PHOTOS)

15247Views

නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ "අයස්කාන්තය" - රෑ අහසේ ප‍්‍රසංගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය 08 වනදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

බිලී ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ ටූ ෆෝටි ටූ  සංගීතයෙන් හැඩවැඩ වුනු මෙම ප්‍රසංගය සඳහා කසුන් කල්හාරද සහභාගී වුනා.

රෑ අහසේ ප‍්‍රසංගයෙන් උපයා ගන්නා සියළු ආදායම් බැර වන්නේ දිරිය නෙත් සමාජ සත්කාරක අරමුදලටයි.