Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නව එජාප රජයේ මුදල් ඇමතිධූරය රවීටම - මංගලට විදෙස් ඇමතිකම ?

3767Views

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව රජයේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ සදහා වන යෝජනාව දැනටමත් ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබෙන බවත් වාර්තා වේ.

එමෙන්ම මංගල සමරවීර කලින් දරන ලද විදේශ ඇමැති ධූරයේ යළිත් දිවුරුම් දීමේ ඉඩක් ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.