Monday, August 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රටම කතා කළ ඇන්තනී පවුලේ විවාහ උත්සවය වෙනුවෙන් අකිල සහ ඇමෙන්ඩා උඩරට ඇඳුමින් සැරසුනු හැටි..! (PHOTOS)

15638Views

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ පුතුන් දෙදනා සහ දියණිය ඊයේ (18) යුග දිවියට පිවිසුනා.

රටේම කතාබහට ලක්වුනු එම විවාහ උත්සවයේ අකිල ධනුද්දර සහ  ඇමෙන්ඩා නිකොලාගේ Pre shoot ඡායාරූප සහ වීඩියෝ පහතින්.