Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ප්‍රභූ ආරාධිතයන් රැසක් මැද නලින්ද - චානිකා අත ගත් හැටි!

6721Views

ප්‍රකට ව්‍යාපාරික නලින්ද ගයාන් කුමාරසිරිගේ සහ චානිකා හිමාෂිගේ විවාහය පසුගිය දින පැවැත්වුනා. ප්‍රකට ව්‍යාපාරික පවුල් දෙකක් අතර සිදුවූ මෙම විවාහයට පක්ෂ විපක්ෂ දේශපාලකයන් ඇතුලු ප්‍රභූන් බොහෝ පිරිසක් සහභාගීව සිටියා.

එම අවස්තාවේ ඡායාරූප පහතින්,

ඡයාරූප : කෞෂික රණවක/ චතුරංග රත්නායක