Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඉතියෝපියානු ගුවන් අනතුර අවස්තාවේ යානයේ මගීන් රූගත කළා යැයි කියන ආන්දෝලනාත්මක වීඩියෝ දර්ශන! (VIDEO)

11912Views

ඉතියෝපියාවේ අඩ්ඩිස් අබාබා ගුවන් තොටුපළේ සිට කෙන්යාවේ නයිරෝබි බලා ගමන් කරමින් සිටි බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් මගින් 149 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් සමග අනතුරට පත් වූයේ පසුගිය දිනය.

මෙම අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් කිසිවෙකුගේ දිවි ගලවා ගැනීමට නොහැකි විය. විදෙස් වාර්තා පවසන්නේ යානය කඩා වැටුනු ස්ථානයේ තිබීයදී පරීක්ෂක කණ්ඩායම් විසින් එය සොයා ගෙන ඇති බවයි. 

මේ අතර මෙම ගුවන් අනතුරේ දර්ශන යැයි කියමින් වීඩියො දර්ශන හා ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.  කෙසේ වෙතත් එම දර්ශන මෙම ගුවන් අනතුරේ දර්ශන නොවන අතර අසත්‍ය පුවත් මෙලෙසින් හුවමාරු වෙමින් පවතිනවා.

එලෙසින් මෙම අනතුරේ දර්ශන යැයි කියමින් අන්තර්ජාලයේ හුවමාරූ වූ අසත්‍ය දර්ශන හා ඡායාරූප කිහිපයක් පහතින්,


එම යානයේ ගමන් ගත් ගුවන් සේවිකාවන් යැයි හුවමාරු වන අසත්‍ය ඡායාරූපයක්