Sunday, June 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මම ගහන්නේ මගේ ගෑනිට නම් ඇයි දඟලන්නෙ...? ‘‘ සමාජ ජාලා කැලඹූ පියුමිගේ වීඩියෝව ගැන සැමියා කතා කරයි..!

14026Views

රංගන ශිල්පිණී පියුමි හංසමාලිට අමානුෂික අන්දමින් පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ එය යම් කිසි රූගත කිරීමක් හෝ ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් සිදුකළ වීඩියෝවක් බවයි. කෙසේ නමුත් එම අමානුෂික පහරදීම හෙළා දකිමින් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනා චෝදනා එල්ල කර තිබුණා.

මේ අතර මෙම පහරදීම සිදුකළ බව කියන පියුමි හංසමාලිගේ සැමියා අද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුනේ එම පහරදීම මීට වසර කිහිපයකට පෙර තමන් විසින් සිදුකළ බවයි.

පියුමි හංසමාලිගේ සැමියා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්

So වටේ ඉන්න උන් දැඟලුවට මට කමක් නැ.. මම ගහන්නේ මගේ ගෑනිට නම් ඇයි දගලන්න ලංකාවෙ වෙන පිරිමි කවුරුත් කිසිම ගැහැනියකට අතක් වත් උස්සලා නැතුව ඇති.ඔය video එක අවුරුද්දක විතර පරණ එකක් අද ඊයෙ උනා වගේ කට්ටිය දගලන්නේ. ඒඑක family problem එකක් මුලු ලංකාවක් මැදිහත් වෙන්න එපා. විවිද ගොසිප් දැක්කාය ලැජ්ජා වෙමි. ලංකාවෙ මිනිසුන් ගැන Piumi Hansamali කොයිවගේ ගැහැනියක්ද යන්න ලොකයා මට කියලා දිමට අවශ්‍යය නැත. අවුරුදු ගානක් මම ඇයව දනිමි මා සමග එකට ජිවත් වු ගැහැනිය ඇයයි.ලොකයාට ඔන විදිහට අපි කවුරැත් ජිවත් වෙන්නෙ නෑ. අපිට ඔනෙ විදිහට අපි ජිවත් වෙන්නේ. කහින අවජාතකයිනි she’s my wife