Tuesday, June 2, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

3102Views

ලෝක කුසලානය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කණ්ඩායම පහතින්,

දිමුත් කරුණාරත්න (නායක)
අවිශ්ක ප්‍රනාන්දු
ළහිරු තිරිමාන්න
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලසිත් මාලිංග
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන