Sunday, July 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ලහිරු තිරිමාන්නගේත් දණහිසේ ප්‍රශ්ණයක්!

3644Views

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්නද ආබාධයකට ලක්වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ලෝක කුසලාන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ පුහුණුවීම් අතරතුරදී ඔහුගේ දණහිස්  ප්‍රදේශයේ යම් ගැටලුවක් ඇතිව තිබෙන බවයි.

කෙසේවෙතත් ලහිරු තිරිමාන්නගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වන්නේ නැහැ. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් ද ඊයේ (09) ආබාධයකට ලක් වුණා