Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කවුරුත් දන්න "පැන මඩ කඩිති" ගීතයේ තේරුම මෙතරම් ගැඹුරු බව දැන සිටියාද?

8259

මහින්ද විජේසේකරයන්ගේ ගේය පද රචනයෙන්, රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයෙන් හැඩවුණු සුනිල් එදිරිසිංහයන් ගායනා කරන පැන මඩ කඩිති වැව් තාවලු ගීතය මෙරට ලොකු කුඩා කාගෙත් සිත් ඇඳ බැඳ ගත්ත අපූරුම ගීතයක්.

ගොඩ දෙනෙක් ගීතය අසා ඇති උනාට ගීතයට ගීතයේ තේරුම සමහර විට නොදන්නවාත් ඇති.අප නොදන්නා ගැඹුරු තේරුමක් මේ ගීතයට තිබෙන බව ඔබ දන්නවාද?

ඒ ගැන හරියටම දැනගන්න මේ වීඩියෝව බලන්න

මේ වගේ තවත් අපූරු වීඩියෝ බලන්න මේ පිටුවට ලයික් එකක් දාන්න.

http://www.facebook.com/nlbprarthana/?fref=tag

 

SHARE