Tuesday, October 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මුදල් මත සියල්ල තීරණය වන සමාජයක සැබෑ ජිවිතය හා කලාකරුවකුගේ ඉරණම හා බැදුනු ගීතයක්

2521

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනයෙන්,එච්.එම්.ජයවර්ධනගේ සංගීතයෙන් හැඩවී ජානක වික්‍රමසිංහ ගායනා කරන කිරුළ මුතු ලිහී ගීතය බොහෝ දෙනා අතර ජනප්‍රිය වුන ගීතයක්.

හැබැයි මේ ගීතයෙන් කියවෙන්නෙනම් ලොකු තේරුමක් තියෙන වෙනස්ම කතාවක්. වියපත් නර්තන ශිල්පියෙකු ගැන කියවෙන මේ ගීතයේ නොදන්න කතාව දැනගන්නනම්  මේ වීඩියෝව බලන්නම වෙනවා.

SHARE